Wednesday, October 22, 2014

What is Fiverr?

Fiverr කියන්නේ online market එකක්.සරලවම කිවූවොත් අන්තර්ජාලයේ තියෙන ඔන්ලයින් පොළක්.අපට අවශ්‍ය සැම දෙයක්ම මෙම ස්තාන්යෙන් පහසුවෙන් ගන්න පුලුවන්.   

FIVERR.COM

FIVERR එකේ සේවාවන් විකුණන විදිය පියවර පියවර මම කියල දෙන්නම් සරලවම. FIVERR වල විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. මම FIVERR පටන් අරගෙන අවුරුදු 4 ක් වෙනවා. මාසයකට RS: 80,000 ත් RS: 100,000 ත් අතර මුදලක් උපයනවා. මම ඔයාලටත් කියලා දෙන්නම් ඔයාලාගෙ හැකියාවක් භාවිතාකරලා මාසයකට කීයක්  හරි හොයන්න. හොඳ හැකිවක්  ඇති කෙනෙක් නම් මිට වාඩා මුදලකට යන්න පුලුවන්.

මෙ මගේ දවස් 18 ක ආදායම.මම මෙහි 1,2,3,4,5,6 පිළිබඳව පොඩි අවභොදයක් දෙන්නම්.   

1.අපි හොයපු මුදල් අපේ අතට ගන්න පුලුවන් එවා ( ඒ කියන්නෙ අපි ORDER එකක් කරාට පස්සෙ දවස් 14 ක් යන්වා clear වෙන්න.)

2.අපිට එන message,orders,page update මෙකෙන් පෙන්නනවා 

3. 

EARNED THIS MONTH - මෙ මාසයට කොපමණ මුදලක් හොයලාද 

ORDERS CREATED - අපි දැනට Orders කියක් කරලාද 

AVG. SELLING PRICE - මෙකෙන් කියන්නෙ Order  එකක AVG

POSITIVE RATING - මෙකනම් වැදගත් මොකද අපි කරන JOB එකෙන් 

  අපිට FEEDBACk එකක් හම්බෙනවා buyer අපිට දාන එක 

ඉදිරියට අපිට ගොඩාක් වැදගත්.

4.

5. අපිට දාපු FEEDBACK මෙතන chart එකක් විදියට 

දිස්වෙනවා.

6.මෙකෙන් අපිට අපෙ gig,page views,gig save බලාගන්න 

පුලුවන් 

අපිට FIVERR කරන්න තියෙන්න ඔන්න සුදුසුකම් මොනවාද?

විශේෂ සුදුසුකම් අවශ්‍ය නැත.

පරිගනක දැනුම හා ENGLISH කතා කිරීමේ හැකියාව තියෙනවානම් ඇති. (ENGLISH අපට අවශ්‍ය වන්නේ අපි ගොඩක් දුරට වැඩකරන වෙන්නේ USA,UK, ............... වැනි රටවල් සමග.)

ඇත්තටම FIVERR එකේ මොකද අපිට කරන්න පුලුවන් 

Graphic Design

  1. Logo Design
  2. banner Design 
  3. flyer Design
  4. Web Design 
  5. Ebook Cover.............

Online Marketing

    1. Social Marketing (Facebook Likes,Twitter Followers,YouTube Likes/Views.......
    2. SEO
    3. Traffic
    4. Others .............

    මෙ වගේ ගොඩක් දෙවල් තියනව..........

    ඔයාව පුලුවන දේ කරන්න.......

    වෙන ලිපියකින් GIG දාන විදිය කියලා දෙන්නම්

    Friday, June 13, 2014

    LKTips English – Sinhala Dictionary එකක්

    අද ලෝකයේ තිබෙන ජනප්‍රියම Web Browser එක ලෙස Google Chrome හැදින්විය හැක. ශ්‍රී ලංකාවේද වැඩිම පිරිසක් භාවිතා කරන Web Browser එක වෙන්නේ Google Chrome

    බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මව් භාෂාව වන්නේ සිංහලයි. අපිට අන්තරජාලය භාවිතා කරන කොට මුහුණ දෙන්න වන එක ගැටළුවක් වන්නේ සමහර ඉංග්‍රීසි වචන වල තේරුම දන්නේ නැති එකයි. එවැනි වෙලාවට හුග දෙනෙක් Madura Dictionary එක භාවිතා කරනවා. ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් ඔබට ඊටත් වඩා පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් ඕනෑම English වචනයක සිංහල තේරුම දැන් බලාගන්න පුළුවන්.

    ඒ LKTips – English – Sinhala Instant Word Translation with Popup Dictionary එක හරහා. මෙය ඉතාමත් කුඩා Google Chrome,  Extension එකක්.

    https://chrome.google.com/webstore/detail/lktips/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk

    මෙම ලින්ක් එක හරහා ඔබට එම Extension එක Download කරගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත Mouse Point එක ගෙන යාම පමණයි

    බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මව් භාෂාව වන්නේ සිංහලයි. අපිට අන්තරජාලය භාවිතා කරන කොට මුහුණ දෙන්න වන එක ගැටළුවක් වන්නේ සමහර ඉංග්‍රීසි වචන වල තේරුම දන්නේ නැති එකයි. එවැනි වෙලාවට හුග දෙනෙක් Madura Dictionary එක භාවිතා කරනවා. ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් ඔබට ඊටත් වඩා පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් ඕනෑම English වචනයක සිංහල තේරුම දැන් බලාගන්න පුළුවන්.
    ඒ LKTips – English – Sinhala Instant Word Translation with Popup Dictionary එක හරහා. මෙය ඉතාමත් කුඩා Google Chrome Extension එකක්.
    මෙම ලින්ක් එක හරහා ඔබට එම Extension එක Download කරගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත Mouse Point එක ගෙන යාම පමණයි
    - See more at: http://topsinhalablog.com/google-chrome-english-sinhala-dictionary/#sthash.bCdFpSGf.dpuf
    අද ලෝකයේ තිබෙන ජනප්‍රියම Web Browser එක ලෙස Google Chrome හැදින්විය හැක. ශ්‍රී ලංකාවේද වැඩිම පිරිසක් භාවිතා කරන Web Browser එක වෙන්නේ Google Chrome. - See more at: http://topsinhalablog.com/google-chrome-english-sinhala-dictionary/#sthash.bCdFpSGf.dpuf

    Tuesday, September 24, 2013

    Clixsense තුලින් හොයන මුදල් අපට ලෑබෙද?

    ගොඩාක් කාලෙකට පස්සෙ පොස්ට් එකක් දන්නේ......වෙලවක් හම්බෙන හම මොහොතකම ඔබෙ බටලු වලට පිලිතුරු දෙන්නම් යලුවනේ....

    පෙර ලිපිය සදහා මෙතන කරන්න

    ඔව්,අපි මහන්සි වෙල හොයගත්ත මුදල් කිස්ම කරදයකින් තොරව අපේ ගිණුම් වල තෑන්පත් වෙනවා.

    අපේ කාලය නිකන් නස්ති කරගෙන කොචර ADD CLICK  කරත් වඩක් නෑ අපි මහන්සි උන තරමට අපිට මුදල් ලබුනේ නෑත්නම්.ඔන්න එහනම් මම දෑන් කියන්න යන්නේ මගෙ cash out ගෑන.

    හෑබෑයි මම ගොඩාක් මහ්සි උනා.කිසිම දෙයක් අපෙ අතට ලබෙන්නෑ අපි මහසි වෙනතරමට අපිට ඔන වඩක් කරගන්න පුලුවන්.....හරි එහන්ම් ඔන්න බලගන්න යලුවනේ.

    මෙ පොස්ට් එකේ අඩු පඩු තිය්නවනම් පෙන්ල දිලා,හොද නරකත් කියන්න අමතක කරන්න එපා.
    එහෙනම් අදට ඈති.ඔයාලත් මුදල් ගත්තනම් කියන්න.සුබ දවසක් සියලු දෙනාට

    Tuesday, September 17, 2013

    Saturday, July 14, 2012

    Payza Account ඒකක් සදා ගන්නා ආකාරය....

    මුලින්ම පහත දැක්වෙන බැනර් එක මත රයිට් ක්ල්ක් කර New tab  එකක්  open කරගන්

    ඉන් පසු පහ්ත දැක්වෙන window එක දිස්වෙවි.. 

    එහි personal stater යන්න select කරන්න...

    ඉන් පසූ පහත දැක්වෙන form එක ඔබට දිස්වෙව් එය නිවැරදිව Fill කරන්න ..ඔබගේ  නිවැරදි දත්ත යෙදිමට සැලකිලිමත් වන්න....

    පොස්ටල් කොඩ්(postal code) එක ලාබාගන්න මෙතනින් යන්න......

    අවස් තාවෙදි ගැන සැලකිලි මත් වන්න....

    ගණුදෙනු කිරිමෙදි මෙම Transaction PIN  එක අනිවාර්යෙන් ඉදිරි පත් කරයුතුය....

    ඉන් පසු ලැබෙන උපදෙස් අනුව ඉදිරි පියවර වලට යන්න......

    ගැටලු ඇත්නම් කියන්න..............

    ACCOUNT එක Verification කීරිමට ඔබට Driver's License,Passport හෝ National ID අවශ්යයි

    ඔබගෙ  ගෙදර Address එක තහවරෑ කිරිමට Bill එකක් ඉදිරි පත් කිරිමට අවශය වේ. 

    Saturday, June 30, 2012

    Paypal කතන්දර 2.

     ඔන්න අද අවෙ  Paypal  සම්බන්ද ඉතු‍රැ කතාව කියන්න.......
    කලින් කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙත්න මෙතන කිලික් කරන්න.....එක අනිවාරෙන් කියවලා එන්න මෙකද මෙක කියවන්න කලින් එක කියවන එක ඇගට හොදයි නැතන් කුනුගොඩක් වගෙ වෙයි.......එක කියවුවනම්  Paypal   ගැන යම් අවබෝදයක් ලබාගන්න පුලූවන්.
    හරි එහෙනම් වැඩෙ පටන් ගමු..........

    පහල තියෙන Banner එක උඩ කිලික් කරලා Sin Up වෙන්න......

    PayPal Logo

    ඔන්න සයිට් එකට ගියාට පස්සෙ උඩ දකුනු පැත්තෙ කෙලවරෙ Sin Up කියලා තියනවා

    ඉලගට අපි ඉන්න රට ‍තෝරන්න.ඔතනදි තමයි වැඩෙ හොදම හරිය.....අපි ලංකාවෙ කියලා දුන්නොත් වැඩෙ මෙතනින්ම ඉවරයි...එක හින්දා ඔතනදි අපි බො‍රැ රටක් දෙන්න තමයි යන්නේ..රට ලංකාව විදියට දුන්නොත් වෙන දේ දන්නවානේ.කරන්න තියෙන්නෙ තියෙන්නෙ Paypal හොදටම Support  කරන Paypal වලංගු රටක තමා අපි ඉන්නෙ කියලා කියන එක.

    එ කිව්වෙ UK,Canada,US රටක් මෙතනදි මගෙ තේරිමනම්...UK ය.ඊට පස්සෙ කියන කො‍ටුවෙ Get Started  තියන එක click  කරන්න......

    ඊලගට ඔයාගෙ විස්තර අහනවා.....ඕයාගෙ නම.මිට කලින් PayPal වලටSin Up වෙච්ච නැති Email address එකක්.හැබැයි ඔයාලට ලොග් වෙන්න පුලුවන් ඕයගේ Email address එකක් දෙන්න.ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දෙන්න...ලෙසි ටිකනම් ඉවරයි...ඊට පස්සේ අහන්නේ Address එකයි telephone number   එකයිනේ....ඔතනදි අපි දෙන   Address  එකයි   telephone number  එකයි අපි ‍තෝරපු රටට අදාල වෙන්න ඔනි.අපි ලංකාව විදියට රට තොරලා නම් ඔයලාගෙ   Address   එකයි   telephone number   එකයි දෙන්න.......නමුත් ඔයලා වෙන රටක් විදියට හැදුවනම්  එම රටට අදලව දෙන්න ඔනි...

    බො‍රැ   Address සහ  telephone number  හොයගන්නන්න මෙන්න මෙතනින් click ගිහින් ඔයා තෙ‍රැ රටට අදලව තොරගන්න.

    වැඩෙනම් හරි.........හැබැයි බො‍රැ address එක පාරටම හරියන්නැ....කිහිප සැරයක්ම උත්සාහා කරන්න බැරිවෙන එකක් නැ...................
    එනිත් එක තමයි ඕයාලාගෙ රට විදියට  දුන්නේ US හරි Canada  කියල නමි.එ Paypal එකෙන් ගනුදෙනු කරන්න නම් ඒක verify  කරන්න වෙනවා...මොන රටක විදියට හැදුවත් සල්ලි එනවා..

    වැදගත්.......
    Ebay හරහා ගනුදෙනු කිරිමටනම් UK විදියට හදන එක තමා සාර්ත්ක ක්‍රමය.....

    ඔන්න එහෙනම් ඔයලත් කරලා බලන්න...ගැටලුවක් තියනවානම් කියන්න....මොකක් හරි දැනගන්න ඔන්නම් අහන්න  පුලුවන් උපරිම විදියට උදවු කරන්නම්.......

          ...........මොනාහරි ලියන්නත් අමතක කරන්න එපා..........

    Tuesday, June 26, 2012

    Paypal රස කතන්දර 1...........

    මෙන්න මෙකයි කියන්න යන්නෙ ඔයාල දන්නවා ඇතිනේ Paypal කියන්න මොකද කියලා.මම දන්න විදිහට  www.paypal.com කියන සයිට් ඒක හදලා තියෙන්නෙ  www.ebay.com කියන හදපු කට්ටියම තමයි.එකට හේතුව තමා ඉ බේකෙන් ගන්න ගන්න බඩු වලට සල්ලි ගෙවන්න ක්‍රමයක් ඕන උන නිසා.පස්සේ ඔක අනිත් දෙවලටත් භාවිතාකරන්න පටන අරන් තියෙනවා.මෙලිපියට පෙර ලිපිය බැලූවෙ නැත්නම් අන්තර්ජාල බැංකු ගිනුම් මෙතන Click කරන්න.

    හැබැයි එහෙම් කියලා අපි Paypal Account  අකක් හදපු පලියට ඔය වැඩ ටික කරන්න බැ.ලංකාව විදියට හදන  Paypal Account   ඒකකින් අපිට මුදල් ගෙවන්න විතරයි පුලුවන්.ලංකාවේ විදියට හදපු  Paypal Account  එකකින් අපිට මුද්ල් ලබා ගන්න බැ.මෙහෙම මුදල් ගන්න වගෙම බැංකු ගිනුමට අවන්න පුලුවන් එක එක රටවල් ගොඩක් තියනවා.අන්න ඒ රටවල් මෙ  Paypal Account   සියිට් එකේ ඉංගීරිසියෙන් හැමෝටම තේරෙන විදියකට හරිගස්සල කරලා දාල තියෙනවා.

    මෙ ලින්ක් එකෙට ගිහින් බලන්න PAYPAL වලින් අපිට ලැබෙන තැන.
    https://www.paypal.com/worldwide/

    අපේ රට තියෙන්නේ මුදල් ගෙවන්න විතරයි පහසුකම් සපයල තියෙන්නෙ.ඔහොමවත් තියෙන එක මදැයි.......නොතිබුනානම් මුකුත් කරන්න බැනේ............

    මෙ හොදටම ඇති වගේ...........

    ඉලග ලිපියෙන් ලංකාවෙ විදියට හරි වෙන රටක විදියට හරි කොහමද Paypal ගිනුමක් හදා ගන්නේ විදිය.....

    මෙකනම් කියන්නම ඔනෙ....!
    මෙලිපියේ වැරදි අඩුපාඩු පෙන්නලා දිලා..මෙනහරි ලියන්න අමතක කරන්න එපා..............