මෙන්න මෙකයි කියන්න යන්නෙ ඔයාල දන්නවා ඇතිනේ Paypal කියන්න මොකද කියලා.මම දන්න විදිහට www.paypal.com කියන සයිට් ඒක හදලා තියෙන්නෙ www.ebay.com කියන හදපු කට්ටියම තමයි.එකට හේතුව තමා ඉ බේකෙන් ගන්න ගන්න බඩු වලට සල්ලි ගෙවන්න ක්රමයක් ඕන උන නිසා.පස්සේ ඔක අනිත් දෙවලටත් භාවිතාකරන්න පටන අරන් තියෙනවා.මෙලිපියට පෙර ලිපිය බැලූවෙ නැත්නම් අන්තර්ජාල බැංකු ගිනුම් මෙතන Click කරන්න. |
හැබැයි එහෙම් කියලා අපි Paypal Account අකක් හදපු පලියට ඔය වැඩ ටික කරන්න බැ.ලංකාව විදියට හදන Paypal Account ඒකකින් අපිට මුදල් ගෙවන්න විතරයි පුලුවන්.ලංකාවේ විදියට හදපු Paypal Account එකකින් අපිට මුද්ල් ලබා ගන්න බැ.මෙහෙම මුදල් ගන්න වගෙම බැංකු ගිනුමට අවන්න පුලුවන් එක එක රටවල් ගොඩක් තියනවා.අන්න ඒ රටවල් මෙ Paypal Account සියිට් එකේ ඉංගීරිසියෙන් හැමෝටම තේරෙන විදියකට හරිගස්සල කරලා දාල තියෙනවා.

godak hodai oyage post eka thawa aluth dewal apata denda
ReplyDeleteමෙ දවස් ටිකෙ වෙලවක් නෑ....ස්තුති යලුවා.
ReplyDelete