Saturday, June 30, 2012

Paypal කතන්දර 2.






 ඔන්න අද අවෙ  Paypal  සම්බන්ද ඉතු‍රැ කතාව කියන්න.......
කලින් කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙත්න මෙතන කිලික් කරන්න.....එක අනිවාරෙන් කියවලා එන්න මෙකද මෙක කියවන්න කලින් එක කියවන එක ඇගට හොදයි නැතන් කුනුගොඩක් වගෙ වෙයි.......එක කියවුවනම්  Paypal   ගැන යම් අවබෝදයක් ලබාගන්න පුලූවන්.
හරි එහෙනම් වැඩෙ පටන් ගමු..........

පහල තියෙන Banner එක උඩ කිලික් කරලා Sin Up වෙන්න......

PayPal Logo

ඔන්න සයිට් එකට ගියාට පස්සෙ උඩ දකුනු පැත්තෙ කෙලවරෙ Sin Up කියලා තියනවා



ඉලගට අපි ඉන්න රට ‍තෝරන්න.ඔතනදි තමයි වැඩෙ හොදම හරිය.....අපි ලංකාවෙ කියලා දුන්නොත් වැඩෙ මෙතනින්ම ඉවරයි...එක හින්දා ඔතනදි අපි බො‍රැ රටක් දෙන්න තමයි යන්නේ..රට ලංකාව විදියට දුන්නොත් වෙන දේ දන්නවානේ.කරන්න තියෙන්නෙ තියෙන්නෙ Paypal හොදටම Support  කරන Paypal වලංගු රටක තමා අපි ඉන්නෙ කියලා කියන එක.


එ කිව්වෙ UK,Canada,US රටක් මෙතනදි මගෙ තේරිමනම්...UK ය.ඊට පස්සෙ කියන කො‍ටුවෙ Get Started  තියන එක click  කරන්න......


ඊලගට ඔයාගෙ විස්තර අහනවා.....ඕයාගෙ නම.මිට කලින් PayPal වලටSin Up වෙච්ච නැති Email address එකක්.හැබැයි ඔයාලට ලොග් වෙන්න පුලුවන් ඕයගේ Email address එකක් දෙන්න.ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දෙන්න...ලෙසි ටිකනම් ඉවරයි...ඊට පස්සේ අහන්නේ Address එකයි telephone number   එකයිනේ....ඔතනදි අපි දෙන   Address  එකයි   telephone number  එකයි අපි ‍තෝරපු රටට අදාල වෙන්න ඔනි.අපි ලංකාව විදියට රට තොරලා නම් ඔයලාගෙ   Address   එකයි   telephone number   එකයි දෙන්න.......නමුත් ඔයලා වෙන රටක් විදියට හැදුවනම්  එම රටට අදලව දෙන්න ඔනි...


බො‍රැ   Address සහ  telephone number  හොයගන්නන්න මෙන්න මෙතනින් click ගිහින් ඔයා තෙ‍රැ රටට අදලව තොරගන්න.



වැඩෙනම් හරි.........හැබැයි බො‍රැ address එක පාරටම හරියන්නැ....කිහිප සැරයක්ම උත්සාහා කරන්න බැරිවෙන එකක් නැ...................
එනිත් එක තමයි ඕයාලාගෙ රට විදියට  දුන්නේ US හරි Canada  කියල නමි.එ Paypal එකෙන් ගනුදෙනු කරන්න නම් ඒක verify  කරන්න වෙනවා...මොන රටක විදියට හැදුවත් සල්ලි එනවා..


වැදගත්.......
Ebay හරහා ගනුදෙනු කිරිමටනම් UK විදියට හදන එක තමා සාර්ත්ක ක්‍රමය.....


ඔන්න එහෙනම් ඔයලත් කරලා බලන්න...ගැටලුවක් තියනවානම් කියන්න....මොකක් හරි දැනගන්න ඔන්නම් අහන්න  පුලුවන් උපරිම විදියට උදවු කරන්නම්.......

      ...........මොනාහරි ලියන්නත් අමතක කරන්න එපා..........

Tuesday, June 26, 2012

Paypal රස කතන්දර 1...........

මෙන්න මෙකයි කියන්න යන්නෙ ඔයාල දන්නවා ඇතිනේ Paypal කියන්න මොකද කියලා.මම දන්න විදිහට  www.paypal.com කියන සයිට් ඒක හදලා තියෙන්නෙ  www.ebay.com කියන හදපු කට්ටියම තමයි.එකට හේතුව තමා ඉ බේකෙන් ගන්න ගන්න බඩු වලට සල්ලි ගෙවන්න ක්‍රමයක් ඕන උන නිසා.පස්සේ ඔක අනිත් දෙවලටත් භාවිතාකරන්න පටන අරන් තියෙනවා.මෙලිපියට පෙර ලිපිය බැලූවෙ නැත්නම් අන්තර්ජාල බැංකු ගිනුම් මෙතන Click කරන්න.


හැබැයි එහෙම් කියලා අපි Paypal Account  අකක් හදපු පලියට ඔය වැඩ ටික කරන්න බැ.ලංකාව විදියට හදන  Paypal Account   ඒකකින් අපිට මුදල් ගෙවන්න විතරයි පුලුවන්.ලංකාවේ විදියට හදපු  Paypal Account  එකකින් අපිට මුද්ල් ලබා ගන්න බැ.මෙහෙම මුදල් ගන්න වගෙම බැංකු ගිනුමට අවන්න පුලුවන් එක එක රටවල් ගොඩක් තියනවා.අන්න ඒ රටවල් මෙ  Paypal Account   සියිට් එකේ ඉංගීරිසියෙන් හැමෝටම තේරෙන විදියකට හරිගස්සල කරලා දාල තියෙනවා.

මෙ ලින්ක් එකෙට ගිහින් බලන්න PAYPAL වලින් අපිට ලැබෙන තැන.
https://www.paypal.com/worldwide/

අපේ රට තියෙන්නේ මුදල් ගෙවන්න විතරයි පහසුකම් සපයල තියෙන්නෙ.ඔහොමවත් තියෙන එක මදැයි.......නොතිබුනානම් මුකුත් කරන්න බැනේ............

මෙ හොදටම ඇති වගේ...........

ඉලග ලිපියෙන් ලංකාවෙ විදියට හරි වෙන රටක විදියට හරි කොහමද Paypal ගිනුමක් හදා ගන්නේ විදිය.....

මෙකනම් කියන්නම ඔනෙ....!
මෙලිපියේ වැරදි අඩුපාඩු පෙන්නලා දිලා..මෙනහරි ලියන්න අමතක කරන්න එපා..............

Monday, June 25, 2012

අන්තර්ජාල බැංකු ගිනුම්....


අන්තර්ජාල බැංකු ගිනුමක් කියන්නෙ අපි දන්න සාමන්‍යය බැංකු ගිනුමකි..මෙහිද මුදල් ඇතුල් කරන්නත්,මුදල් ලබා ගැනිමත් කරන්න පුලුවන්...සාමන්‍යය බැංකු ගිනුමකට ස්මානයි..


ඇයි අපි මෙවැනි ගිනුම් භාවිතා කරන්නෙ........අපි අන්තර්ජාලයෙ සොයන මුදල් ලබා ගැනිමට.අන්තර්ජාලයෙන් කුමක් හෝ මිලදි ගැනිමක් කරනවැනම් මෙවැනි ගිනුම් භාවිතා කළ හැක.

මෙවැනි අන්තර්ජාල ගිණුම් ගොඩක් තියනවා අපට වැදගත් වෙන්නෙ ගිණුම් වර්ග 03 ක් පමනි...



අපට භාවිතා වන අන්තර්ජාල බැංකු ගිණුම් වර්ග..............

1.Paypal
2.Skrill(MoneyBookers)
3.payza(AlartPay)

1.Paypal

PayPal Logo

Paypal තමයි ගොඩක් දෙවල් වලට වැදගත් වන අන්ත්ර්ජාල බැංකු ගිනුම් වර්ගය.Paypal ගැනනම් කියන්න දෙවල් ගොඩක් තියනවා.නමුත් කනගා‍ටුවෙන් හරි කියන්න තියෙන්නෙ අප සිරි ංන්කාවට  Paypal සහයෝගය ද්ක්වන්නෙ නෑ.මෙ නිසා අපිට Paypal ගිනුම් සැදිමෙදි වෙනත් රටක සිටින ලෙස සාදින්න වෙනවා........මෙගැන  වැඩ් විස්තර සදහා මෙතන Click කරන්න...



2.Skrill(MoneyBookers)


Skrill(MoneyBookers) අන්තර්ජාල බැංකු ගිනුම අපෙ රටට සම්පුර්නයෙන්ම සහය ද්ක්වනවා.ඒම නිසා Paypal වගෙ වෙන රටවල් වල විදියට හදන්න ඔන නැ.ලංකාව විදියට හද්න්න පුලුවන්. Skrill(MoneyBookers)  ගිනුමක් ආරම්භකිරිමට මෙතනින් යන්න...සති 2ක් ඇතුලත ලියුමක් අයි.එකෙ තියන Verify code ගහන්න..

3.payza(AlartPay)


payza(AlartPay) ද අප සිරි ලංකාවට සහය දක්වයි.මෙයද බොහෝ අවස්තා වලදි භාවිතා වෙ...payza(AlartPay)  ගිනුමක් ආරම්භ කිරිමට මෙතනින් යන්න...

අපිට බහුලව මෙම ගිනුම් භාවිතා කරන්න අපි අන්තර්ජාලය තුල හොයන මුදල් ලාබා ගැනිමට්ය..............


හරි ......... තෙරෙන් නැති තැනක් තියනවානම් අහන්න..මොනාහරි ලියන්න අමතක කරන්න එපා හොදෙ...........