යලුවනෙ අද මන් කියන්න යන්නෙ E money ගැන පොඩ්ඩක් (පොඩ්ඩක් කිඋවට පොඩ්ඩක් නෙව්වැ) ඔය කට්ට්ය PTC (paid to click) සයිට් වලට ගිහින් වෙළාව ගොඩක් නාස්ති කරගෙන කරලා මුදල් හම්බුනෙ නැද්ද?
.
අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මෙක PTC සයිට් එකක්.දැන් සමහරු මෙක ක්ලෝස් කරලා දායි මෙක එපා වෙන වැඩක් කියලා'මෙක මුලින්ම ටිකක් එපා වෙනව තමයි'හැබැයි මසයක් දෙකක් යනකොට මාසික අදායමද හොදට වඩි කරගන්න පුලුවන්. හරි දැන් සල්ලි ගෙවුව කියමු කොහ්මද සල්ලි එලියට ගන්නෙ.මෙකට ඔයට අන්තර්ජාල බැන්කු ගිනුමක් ඔනෙ මෙතන තියනව අන්තර්ජාල බන්කු ගිනුම් දෙන් ආයතන ටිකක්.
හරි දැන් සල්ලි ගෙවුව කියමු කොහ්මද සල්ලි එලියට ගන්නෙ.මෙකට ඔයට අන්තර්ජාල බැන්කු ගිනුමක් ඔනෙ මෙතන තියනව අන්තර්ජාල බන්කු ගිනුම් දෙන් ආයතන ටිකක්.
paypal Account ඒකක් සදා ගන්නා ආකාරය................මෙතන click කරන්න. |
මෙ සයිට් එක කරල අද ඉයෙ නෙව්යි හොදෙ:
මෙ සයිට් එකෙන් පුලුවන් referrals ගෙන්50% ගන්න පුලුවන් ගිහින්ම බලන්නකො............
ඉට පස්සෙ එන පෙජ් එක සාමාන්‍ය විදිහට පුරවන්න.Zip/postal code කියන එක පොස්ට් ඔෆ්ස් එකේ ගහල තියනව.නත්නම් මෙතන ක්ලික් කරල ගන්න.
ඉට පස්සෙ දෙවෙනි කොටසෙ නත්නම් Payment details කියන කොටසෙ තියෙන එකට Mothod තොරල දිල පෙ පැල්(paypal) හො පය්සා(payza) හදපු ඉමෙල් එක දෙන්න.ඉට් පස්සෙ ඉතුරු ටික පුරවල අන්තිම ටික(හරි) දාන්න තියන එවායින් පලවෙනි එකට දාලා අනිත් එවට කමතිනම් දාන්න.ඊට පස්සෙ තියෙන්නෙ create account ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයගෙ එමෙල් එකට එන ඊලිපියෙ තියන ලින්ක් එක ක්ලික් කරලා ඔයගෙ ඉමෙල් එක කන්ෆ්රාම් කරන්න.
දැන් බලමු ඇඩ්ස් ක්ලික් ආකාරය.
1 පියවර
ඔබට ලැබෙන ඇඩ්ස් දිස් වන්නේ පහ්ත ආකරයට.පලමුව clixsense වෙත ලියා පදින්චි වෙනින view ads බොත්තම් ක්ලික් කර ලැබෙන ඇඩ්ස් ඔක්කොම ක්ලික් කරන්න.වරකට ක්ලික් කල හැක්කේ ඇඩ්ස් එකක් පම්නි.
ඉට පස්සෙ දෙවෙනි කොටසෙ නත්නම් Payment details කියන කොටසෙ තියෙන එකට Mothod තොරල දිල පෙ පැල්(paypal) හො පය්සා(payza) හදපු ඉමෙල් එක දෙන්න.ඉට් පස්සෙ ඉතුරු ටික පුරවල අන්තිම ටික(හරි) දාන්න තියන එවායින් පලවෙනි එකට දාලා අනිත් එවට කමතිනම් දාන්න.ඊට පස්සෙ තියෙන්නෙ create account ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයගෙ එමෙල් එකට එන ඊලිපියෙ තියන ලින්ක් එක ක්ලික් කරලා ඔයගෙ ඉමෙල් එක කන්ෆ්රාම් කරන්න.
දැන් බලමු ඇඩ්ස් ක්ලික් ආකාරය.
1 පියවර
ඔබට ලැබෙන ඇඩ්ස් දිස් වන්නේ පහ්ත ආකරයට.පලමුව clixsense වෙත ලියා පදින්චි වෙනින view ads බොත්තම් ක්ලික් කර ලැබෙන ඇඩ්ස් ඔක්කොම ක්ලික් කරන්න.වරකට ක්ලික් කල හැක්කේ ඇඩ්ස් එකක් පම්නි.
2 පියවර
ඉන් පසුව වෙබ් අඩවියෙ රැදි ස්ට්ය යුතු කාලය අවසාන් වන තෙක් රෑදි සිටින්න
3 පියවර
දැන් ප්බට ලැබෙන පින්තුර වලින් ස්ලපන්න(සමහර විට වෙනස් වෙන්න පුලුවන්)
උදා: සුනක්යන් ටික් අතර පුසෙක්ව ක්ලික් කරන්න.
4.පියවර
නිවැර්දිව ඉහත දැකු කාර්යයන් ඉටු කළ විට පහ්ත පින්තුරය පරිදි දැක්විමක් ලැබෙ.
මෙතැනදි තමා ඈතිතට්ම clixsense අනිත් PTC අඩ්වි වලින් වෙනස් වෙන්නේ.ඔයලාට එතනදි පෙනෙයි clixsense වලින් මුදල් හොයන ක්රම්ය හරියට දැන ගත්තොන් අසිමිතව මුදල් හම්බ කරන්න පුලුවන්..
ඔබට ජය...............
මම තව කොටසක් එකතු කරන්න හිතුනා.........අපිට ලැබෙන මුදල වැඩිකර ගන්න විදි.......
මෙ වෙලාවට තම්යි අපිට Referrals ඕන වෙන්නෙ ..
Referrals කියන්නෙ කවුරැ හරි හරහා Register වෙන අය .එ කියන්නෙ ඔයා හරහා ඔයගෙ යාලුවෙක් Register වෙනවා වගේ.මෙ
Referrals කිල්ක් කරන ඇඩ් එකක් ගනෙ ඔයට මුදලකි ඒනවා....
ඔයා Referrals 100 ක් හොයාගත්තොත් ඔයාගෙ මාසික ආදායම
රෙෆර්ස්ලා කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20 ක්
දවසට කිල්ක් කලොත් = 0.0002*20
= 0.004
රෙෆර්ස්ලා 100 දෙනාම කිල්ක් කරම =0.004*100
=0.4
රෙෆර්ස්ලා කෙනෙක්මිනි මිනි ඇඩ් 2ක් දවසට
කිල්ක් කරාම = 0.0010*2
=0.002
රෙෆර්ස්ලා 100 දෙනාම කිල්ක් කරාම =0.002*100
=0.2
මයික්‍රෝ ඇඩ් සහ මිනි ඇඩ් දෙකෙම හම්බ
වෙන මුදල් වල එකතුව =0.4+0.2
=0.6
අපි දවසට හොයන මුදල =0.03
අකතුව =0.63
=0.63*30
මාසිකව = 18.9$
තව මෙකෙ පොඩි ගෙම් එකක් වගෙ එකක් තියනවා
Play the ClixGrid Game
එකෙන් අපිට 5$,0.50$,0.25$,0.10$ හම්බෙනවා
මෙකෙ කරන්න කියලා ලොකු දෙයක් නැඅපිට තොරලා කැමති තැනක් කිලික් කරන්න තියෙන්නෙ.......
මෙතනත් කිලික් කරලා යන්න.......






etakota salli labenne kohomada?
ReplyDeletePaypa or payza ගිනුමකට....
ReplyDeleteඅවම cashout එක 10$
වැඩි දුර දැන ගැනිමට මය ලින්ක් එකට යන්න...........
http://www.clixsense.com/en/Helpdesk-FAQ/6-1
Tnq Weawa !!!!!!!!
ReplyDeletemchn mata clixsense eke account eka hadaganna ba error eka enawa
ReplyDeleteuser name wenas karala ayeth hadanna i did it
Delete@sameera මොකද්ද එන erro එක.
ReplyDeletemach meke cash out wenne $ kiyendha
Deleteදැන්....අඩුම cash out එක $8 උනා කලින් තිබෙ 10$
Deletepaysa account ekakin salli ganne kohomada ape account ekakata ganna puluwanda credit card oneda internet eka haraha badu gannawanam witharada
ReplyDeleteලංකාවෙ Inter net payment වලට support කරන visa debit card තියනවා.
Deleteනැතම් අපෙ Bank account එකක් add කරන්න...
HNB International visa debi card සහා Sampath web card...
මෙ දෙකෙන් හොදම card එක HNB International visa එක...
එකෙ විස්තර බලාගන්න මෙ ලින්ක් එකෙන් ගිහින්.............
http://www.hnb.net/data/on_the_move/visa_int_db_card.php
Niyamai machan......
ReplyDeletemacho vadiya add nane bun click karanna ?
ReplyDelete@ dsrock මම එ ගෑන විස්තර මෙ ලිපියෙම ලියන්නම්..........
Delete01.Referrals මගින් අමතර මුදල් එකතු කරගන්න විඩිය...
02.clixsense game ගැන(game එක තුලින් 5$,0.25$,0.10$.......උපයන හැටි.......)
This comment has been removed by a blog administrator.
ReplyDelete