Saturday, June 30, 2012

Paypal කතන්දර 2.






 ඔන්න අද අවෙ  Paypal  සම්බන්ද ඉතු‍රැ කතාව කියන්න.......
කලින් කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙත්න මෙතන කිලික් කරන්න.....එක අනිවාරෙන් කියවලා එන්න මෙකද මෙක කියවන්න කලින් එක කියවන එක ඇගට හොදයි නැතන් කුනුගොඩක් වගෙ වෙයි.......එක කියවුවනම්  Paypal   ගැන යම් අවබෝදයක් ලබාගන්න පුලූවන්.
හරි එහෙනම් වැඩෙ පටන් ගමු..........

පහල තියෙන Banner එක උඩ කිලික් කරලා Sin Up වෙන්න......

PayPal Logo

ඔන්න සයිට් එකට ගියාට පස්සෙ උඩ දකුනු පැත්තෙ කෙලවරෙ Sin Up කියලා තියනවා



ඉලගට අපි ඉන්න රට ‍තෝරන්න.ඔතනදි තමයි වැඩෙ හොදම හරිය.....අපි ලංකාවෙ කියලා දුන්නොත් වැඩෙ මෙතනින්ම ඉවරයි...එක හින්දා ඔතනදි අපි බො‍රැ රටක් දෙන්න තමයි යන්නේ..රට ලංකාව විදියට දුන්නොත් වෙන දේ දන්නවානේ.කරන්න තියෙන්නෙ තියෙන්නෙ Paypal හොදටම Support  කරන Paypal වලංගු රටක තමා අපි ඉන්නෙ කියලා කියන එක.


එ කිව්වෙ UK,Canada,US රටක් මෙතනදි මගෙ තේරිමනම්...UK ය.ඊට පස්සෙ කියන කො‍ටුවෙ Get Started  තියන එක click  කරන්න......


ඊලගට ඔයාගෙ විස්තර අහනවා.....ඕයාගෙ නම.මිට කලින් PayPal වලටSin Up වෙච්ච නැති Email address එකක්.හැබැයි ඔයාලට ලොග් වෙන්න පුලුවන් ඕයගේ Email address එකක් දෙන්න.ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දෙන්න...ලෙසි ටිකනම් ඉවරයි...ඊට පස්සේ අහන්නේ Address එකයි telephone number   එකයිනේ....ඔතනදි අපි දෙන   Address  එකයි   telephone number  එකයි අපි ‍තෝරපු රටට අදාල වෙන්න ඔනි.අපි ලංකාව විදියට රට තොරලා නම් ඔයලාගෙ   Address   එකයි   telephone number   එකයි දෙන්න.......නමුත් ඔයලා වෙන රටක් විදියට හැදුවනම්  එම රටට අදලව දෙන්න ඔනි...


බො‍රැ   Address සහ  telephone number  හොයගන්නන්න මෙන්න මෙතනින් click ගිහින් ඔයා තෙ‍රැ රටට අදලව තොරගන්න.



වැඩෙනම් හරි.........හැබැයි බො‍රැ address එක පාරටම හරියන්නැ....කිහිප සැරයක්ම උත්සාහා කරන්න බැරිවෙන එකක් නැ...................
එනිත් එක තමයි ඕයාලාගෙ රට විදියට  දුන්නේ US හරි Canada  කියල නමි.එ Paypal එකෙන් ගනුදෙනු කරන්න නම් ඒක verify  කරන්න වෙනවා...මොන රටක විදියට හැදුවත් සල්ලි එනවා..


වැදගත්.......
Ebay හරහා ගනුදෙනු කිරිමටනම් UK විදියට හදන එක තමා සාර්ත්ක ක්‍රමය.....


ඔන්න එහෙනම් ඔයලත් කරලා බලන්න...ගැටලුවක් තියනවානම් කියන්න....මොකක් හරි දැනගන්න ඔන්නම් අහන්න  පුලුවන් උපරිම විදියට උදවු කරන්නම්.......

      ...........මොනාහරි ලියන්නත් අමතක කරන්න එපා..........

1 comment: