Saturday, July 14, 2012

Payza Account ඒකක් සදා ගන්නා ආකාරය....





මුලින්ම පහත දැක්වෙන බැනර් එක මත රයිට් ක්ල්ක් කර New tab  එකක්  open කරගන්




ඉන් පසු පහ්ත දැක්වෙන window එක දිස්වෙවි.. 




එහි personal stater යන්න select කරන්න...

ඉන් පසූ පහත දැක්වෙන form එක ඔබට දිස්වෙව් එය නිවැරදිව Fill කරන්න ..ඔබගේ  නිවැරදි දත්ත යෙදිමට සැලකිලිමත් වන්න....





පොස්ටල් කොඩ්(postal code) එක ලාබාගන්න මෙතනින් යන්න......

 

 

අවස් තාවෙදි ගැන සැලකිලි මත් වන්න....

ගණුදෙනු කිරිමෙදි මෙම Transaction PIN  එක අනිවාර්යෙන් ඉදිරි පත් කරයුතුය....


ඉන් පසු ලැබෙන උපදෙස් අනුව ඉදිරි පියවර වලට යන්න......

ගැටලු ඇත්නම් කියන්න..............

ACCOUNT එක Verification කීරිමට ඔබට Driver's License,Passport හෝ National ID අවශ්යයි



ඔබගෙ  ගෙදර Address එක තහවරෑ කිරිමට Bill එකක් ඉදිරි පත් කිරිමට අවශය වේ. 


4 comments:

  1. Transaction PIN ekata mokadda denna one

    ReplyDelete
  2. payza account ekata credit card ekakin funds add karanne kohmada? help me plz!

    ReplyDelete
  3. payza eke limit eka kochcharak thiyenawada.

    ReplyDelete