මුලින්ම පහත දැක්වෙන බැනර් එක මත රයිට් ක්ල්ක් කර New tab එකක් open කරගන්න

ඉන් පසු පහ්ත දැක්වෙන window එක දිස්වෙවි..
එහි personal stater යන්න select කරන්න...
ඉන් පසූ පහත දැක්වෙන form එක ඔබට දිස්වෙව් එය නිවැරදිව Fill කරන්න ..ඔබගේ නිවැරදි දත්ත යෙදිමට සැලකිලිමත් වන්න....
පොස්ටල් කොඩ්(postal code) එක ලාබාගන්න මෙතනින් යන්න......
අවස් තාවෙදි ගැන සැලකිලි මත් වන්න....
ගණුදෙනු කිරිමෙදි මෙම Transaction PIN එක අනිවාර්යෙන් ඉදිරි පත් කරයුතුය....
ඉන් පසු ලැබෙන උපදෙස් අනුව ඉදිරි පියවර වලට යන්න......
ගැටලු ඇත්නම් කියන්න..............
ACCOUNT එක Verification කීරිමට ඔබට Driver's License,Passport හෝ National ID අවශ්‍යයි
ACCOUNT එක Verification කීරිමට ඔබට Driver's License,Passport හෝ National ID අවශ්‍යයි











Transaction PIN ekata mokadda denna one
ReplyDeleteoya dunna pin eka denna one
Deletepayza account ekata credit card ekakin funds add karanne kohmada? help me plz!
ReplyDeletepayza eke limit eka kochcharak thiyenawada.
ReplyDelete